Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

රාජ්‍ය ආයතන 1/3 ක් මූල්‍ය නීති කඩකරලා

IMAGE 2017 Nov 14 08:27
රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය සභා ඇතුළු විමර්ශනයට ලක්කළ රාජ්‍ය ආයතන සියල්ල අතරින් තුනෙන් එකක් රජයේ මූල්‍ය හා කාර්යසාධන නියමයන්ට...
Views - 354

එසැනින් පුවත්

සරණ නැවතත් රිමාන්ඩ්

IMAGE 2017 Nov 14 12:25
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නියෝජ්‍ය...
Views - 155

හෙම්මාතගම සිසු ගැටුමෙන් පස්දෙනෙක් අත්අඩංගුවට

IMAGE 2017 Nov 14 11:43
හෙම්මාතගම ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්...
Views - 152

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වැරුමකට අර අදිති

IMAGE 2017 Nov 14 11:28
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට...
Views - 67

රූපලාවන්‍යවේදිනිය රූපලාවන්‍ය අසුන මතම මිය යයි

IMAGE 2017 Nov 14 11:05
මීරිගම ප්‍රධාන රූපලාවණ්‍යාගාරයක සේවය කරන තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ...
Views - 492

යුද්ධයෙන් ඩොලර් බිලියන 400 ක පාඩුවක්

IMAGE 2017 Nov 14 09:07
ශ්‍රී ලංකාවේ වසර 30ක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් ඇමෙරිකානු ඩොලර්...
Views - 172

වෛද්‍ය සභාවේ අභියාචන විභාගයෙන් විනිසුරු ඉවත් වේ

IMAGE 2017 Nov 14 09:00
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි කරන ලෙස...
Views - 342

ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව අවලංගු කරන්න

IMAGE 2017 Nov 14 00:54
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක්...
Views - 301

පැණි බිම බද්ද කිරි පැකට්ටුවටත් ඕනෑ

IMAGE 2017 Nov 14 00:45
අයවැයෙන් හඳුන්වා දුන් පැණි බිම බද්ද අධික සීනි ප්‍රතිශතයක් සහිත කිරි පැකට්...
Views - 298

බද්ද බැංකුවෙන්

IMAGE 2017 Nov 14 00:37
මෙවර අය-වැය යෝජනාවල සඳහන් වූ බැංකු මගින් සිදු කරන රුපියල් 1000 කට වැඩි ගනු දෙනු...
Views - 505

නව බද්ද නිසා දුරකතන ගාස්තු වැඩි නොවේ

IMAGE 2017 Nov 13 20:37
මෙවර අයවැයෙන්  වැඩිකළ දුරකතන බද්ද හේතුවෙන් දුරකතන ගාස්තු ඉහළ යා හැකි බවට...
Views - 399

රාජ්‍ය මුදල් කෝටි 04 ක අවභාවිතාවකට ගාමිණී සෙනරත් රිමාන්ඩ්

IMAGE 2017 Nov 13 16:34
මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්...
Views - 452

පෙට්‍රල් බවුසරයකට භූමි තෙල් කවලන් කළ 2ක් අත්අඩංගුවට

IMAGE 2017 Nov 13 14:16
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් බෙදා හරිනු ලබන පෙට්‍රල් වලට භූමිතෙල් මිශ්‍ර...
Views - 477

සිසුවිය කෙළෙසූ බේබද්දා අත්අඩංගුවට

IMAGE 2017 Nov 13 13:56
වයස අවුරුදු 15ක පාසල් සිසුවියක දුෂණය කොට පලායාමට තැත් කළ බීමත් පුද්ගලයකු...
Views - 1234

'මිසීලා' දෙදෙනෙකු මාරු කරන්නැයි ලිඳුල රෝහලේ වර්ජනයක්

IMAGE 2017 Nov 13 13:01
ලිඳුල ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටින හෙදි නිලධාරීන් දෙදෙනෙකුට වහාම...
Views - 419

රනිල් සමඟ හෝ 'අනෙක් කෙනා' සමඟ මගේ 'ඩීල්' නැහැ

IMAGE 2017 Nov 13 12:20
රනිල් වික්‍රමසිංහ සමඟ වගේම 'අනෙක් කෙනා' සමඟත් මට ඩීල් නැහැ. මම ඩීල් එක...
Views - 676

හම්බන්තොට කලහයේ 31 ‍දෙනා ඇප මත නිදහස්

IMAGE 2017 Nov 13 11:05
පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා හම්බන්තොට දී නීති විරෝධී විරෝධතාවක් පැවැත්වීම...
Views - 235

දෙමළ සන්ධානයට එරෙහිව උතුරේ නව පක්ෂයක්

IMAGE 2017 Nov 13 10:26
දැනට දෙමළ ජාතික සන්ධානය දේශපාලනික වශයෙන් බංකොලොත් වෙමින් පවතින නිසා...
Views - 310
එතෙර පුවත්

ටෙක්සාස් ඝාතකයා ගැන තොරතුරු ගුවන් හමුදාව නිකුත් කොට නැති බවට...

IMAGE 2017 Nov 08 09:52
ටෙක්සාස්හි දේවස්ථානයකට ගොස් විසිහය දෙනකු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුගේ...
Views - 626

සිඩ්නි නගරයේ පාසලකට මෝටර් රියක් කඩාවැදීමෙන් ළමුන් දෙදෙනෙක් මරුට

IMAGE 2017 Nov 08 09:48
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට මෝටර් රියක්...
Views - 769

නිව්යෝක් නගරයේදී එකට අවසන් ගමන් ගිය ආජන්ටිනාවේ මිතුරෝ

IMAGE 2017 Nov 08 09:45
පසුගිය සතියේදී නිව්යෝක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය...
Views - 930

පින්තූර ගැලරිය

IMAGE

අපේ විරුවෝ

IMAGE 2017 Nov 13 11:08
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස්  පුළුවන් නම් ඒ අයව අපි...
Views - 381
IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 572

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3119

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1528

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2755

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3257

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2012

වැදගත් ගමනක් යන විට පාර හරහා කළු බළලෙක් පැන්නොත්

IMAGE 2017 Nov 12 10:35
“ගමනක් බිමනක් යාම සඳහා උදයේ නිවසින් පිටවන විට මුලින්ම නෙත ගැටෙන පුද්ගලයා සතා හෝ වස්තුව...
Views - 2930

ජෝර්ජ් කුමරු අයිසිස් ඉලක්කයක් වෙයි?

IMAGE 2017 Nov 10 08:13
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේත්, කේට් මිඩ්ල්ටන් කුමරියගේත් වැඩිමල් පුතු වන...
Views - 6224

තරුණ පරපුරට වින කරන ‘පෙති පාටි‘ රට පුරා

IMAGE 2017 Nov 09 10:16
තරුණ තරුණියන්ගේ මනැස් විකෘති කොට ඔවුන් රංගනයට හා ලිංගික ක්‍රියා කෙරෙහි යොමු කරන නැටුම් පෙති...
Views - 4779

ප්‍රේක්ෂකයෝ ඉල්ලන්නේ මෙගා නම් මම හොඳ මෙගා දෙනවා

IMAGE 2017 Nov 08 12:22
දේශීය රූපවාහිනී නාට්‍ය කලාවේ නිම් වළලු ප්‍රසාරණය කරමින්, ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ ටෙලි...
Views - 4084

අසූවක් අත්අඩංගුවට ගැනුණු අනුරපුර ගණිකා ජාවාරමේ සුල මුල

IMAGE 2017 Nov 08 10:49
අනුරාධපුරය යනු ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික පුරවරයකි. නමුත් පසුගිය කාලය...
Views - 7272
IMAGE

සිය දිවි නසා ගැනීම විලාසිතාවක් වේවි ද?

IMAGE 2017 Nov 13 08:44
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප‍්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු...
Views - 138
ව්‍යාපාරික පුවත්

'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2017 Nov 13 20:21
Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන්...
Views - 109

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

IMAGE 2017 Nov 13 15:31
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ්...
Views - 152

Huawei nova2i දැන් ලංකාවේ

IMAGE 2017 Nov 13 15:16
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  සිය නවතම...
Views - 108
කතා මැද කතා

මහින්දගේ අනාගතය ගැන ඉන්දියාවෙන් අනාවැකියක්

IMAGE 2017 Nov 12 12:15
සයිටම් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළේ පසුගිය සතියේදීය. එම නිවේදනය නිකුත් වීමෙන් පසුව රජයේ...
Views - 4451
සුන්දර ලක්බිම

දළඳා හිමි සඟවා තැබූ මාලිගාතැන්නට යමු

IMAGE 2017 Oct 26 14:20
මාලිගාතැන්න යන නම සහිත ස්ථාන අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් හමුවනවා. ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාලිගාතැන්න ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්....
Views - 1660

ලක්බිම වීඩියෝ

IMAGE

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

IMAGE 2017 Oct 23 13:48
කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග...
Views - 1072
සහන් එළිය

ප්‍රේමයට එල්ල වූ බාධා නිසා අතීතය අමතක වූ යුවතියක්

IMAGE 2017 Nov 13 12:08
විසිතුන් වියැති අවිවාහක තරුණියක වන උපේක්ෂා හිටිහැටියේ දැඩි මානසික අපහසුවකට පත් වූවාය. ඒ ගත වූ කාලය තුළ කළ කී බොහෝ දේ ඇගේ මතකයෙන් ගිලිහී යමින් තිබූ...
Views - 310

දවසේ කාටූනය

IMAGE

විවෘත ආර්ථිකය අධිවේගී මගකට යොමු කළ අයවැයක්

IMAGE 2017 Nov 13 08:39
නීල හරිත ආර්ථිකයක් -  යනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක දෙස බලාගෙන සහ රටේ ආර්ථික කටයුතු දියුණු කිරීම යන අදහස මේ තුළ...
Views - 75
IMAGE

සිප් සෙවන - ගම්පහ මොන්ටානා

IMAGE 2017 Nov 10 12:33
ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට...
Views - 245
මානිගේ තීරුව

හැමෝටම තෙල් නැතුව ගියේ නෑ

IMAGE 2017 Nov 12 12:23
මේ සතිය පුරාම වැසි වැස්සේය.වර්ෂාවෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ මෝටර් සයිකල්වලින් යන්නන්ය. වාහනයක් තිබියදීත් ඔවුන්ට එය නතර කරගෙන වැස්ස පායන තුරු බලා...
Views - 697
විශේෂ පුවත්

අපි අලිමංකඩේ පැදුරක් එළාගෙන පොඩි නින්දක් දැම්මා

IMAGE 2017 Nov 13 16:51
අර්නොස්ටෝ චේ ගුවේරා කවුරුත් දන්නේ විප්ලවකාරයකු හැටියටය. 1971 ආණ්ඩු පෙරළන්නට...
Views - 183

ඉණ අඟල් 40ට වැඩි නම් ආඝාතය වැලඳීමේ අවදානමක්

IMAGE 2017 Nov 13 16:37
ඔබ පිරිමියෙක් වුවත් කාන්තාවක් වුවත් ඉන් කම් නැත. වහාම ඔබගේ ඉණේ වට ප්‍රමාණය...
Views - 174

පලතුරු කන්නේ බලාගෙනයි ගහේ තියෙන ගෙඩිවලටත් කාබයිට්

IMAGE 2017 Nov 13 15:57
සිංහල අලුත් අවුරුද්ද ළං වන විට කෙසෙල් කැනක් ගැමි ගෙදර ගෙයි මුල්‍ලේ...
Views - 243

එදා මොහොමඞ් සමීර් සුහයීර් දැන් රාජගිරියේ චන්දකිත්ති

IMAGE 2017 Nov 13 13:23
අරණායක සාමසර කන්ද කී පමණින් අපේ මතකයට එන්නේ ජීවිත ගණනාවක් බිලිගනිමින් නාය...
Views - 297

ශ්‍රී ලංකා බෞද්ධ උරුමය ලොවට ගෙන යන්නට බොදු නායකයෝ ප්‍රතිඥා දෙති

IMAGE 2017 Nov 13 13:12
සත්වන ලෝක බොදු සමුළුව උදෙසා දිවයිනට සපැමිණි ජගත් බොදු නායකයෝ ශ්‍රී ලංකාවේ...
Views - 90

ගමක සෙනඟ අරන් ලංකාවට ආ ඇමෙරිකානු යෝධයා

IMAGE 2017 Nov 06 08:34
ඉකුත් සතියේ කොළඹ වරායට මහ ලොකු පෙරහරක් පැමිණියේය. එ් පෙරහර පැමිණියේ මහා...
Views - 1633

ප්‍රංශ ජනපති කුඩා කාලයේ බිරිය වෙතින් අපයෝජනය වෙලා

පසුගිය දින කිහිපය තුළ ලෝකයේ වැඩිපුරම අවධානයට ලක් වූ මිනිසා වූයේ නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක‍්‍රන් ය. ඒ පසුගිය දා පැවැත්වූ ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කොට එහි ජනපතිවරයා ලෙස තේරී පත් වූ නිසාම නොවේ.

දැනට හතලිස් වැනි වියෙහි පසු වන ඔහු නැපෝලියන් අධිරාජ්‍යයා හැරුණු විට එරට මෙතෙක් පත් වූ ළාබාලතම පාලකයා නිසා ද නොවේ. එම්මානුවෙල් මැක‍්‍රන් පිළිබඳ ලොව වඩාත්ම කුතුහලයට පත් කළ කරුණ වූයේ ඔහුට වඩා වසර විසිතුනකින් වැඩිමහලු සිය පාසල් ගුරුවරියක් වන බි‍්‍රජිට් ට්‍රොග්නොක්ස් හා විවාහ වීමය.

මැක‍්‍රන් සිය බිරිඳවන බි‍්‍රජිට් සමග ආදර හැඟීමෙන් මුණ ගැසී ඇත්තේ ඔහු 15 වැනි වියෙහි පසුවන විටය. ඒ වන විට විවාහ ව සිටි ඇයට දරුවෝ තිදෙනෙක් සිටියහ. මැක‍්‍රන්ගේ ජීවිතය අළලා ඈන් ෆෝල්ඩා විසින් රචිත Emmanuel Macron: A Perfect Young Manනම් කෘතියෙහි සඳහන් වන අන්දමට අඩුම ගණනේ තම පුතුට අවුරුදු 18 සම්පූර්ණ වන තුරු වත් ඔහුගෙන් ඈත්ව සිටින්නැයි බි‍්‍රජිට් හට ඔහුගේ දෙමාපියන් අවවාද කළ බැව් පැවසේ. මේ සබඳතාවය පිළිබඳ දැනගත් ඔහුගේ දෙමාපියන් එය  බිඳ දමන්නට කොතෙක් උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

”මේ සම්බන්ධය නවත්වනවා කියා මට කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ.”

මැක‍්‍රන්ගේ දෙමාපියන්ට බි‍්‍රිජිට් මෘදු තර්ජනාත්මක ආකාරයකින් එසේ පවසා තිබේ.

බි‍්‍රජිට්ගේ පළමු විවාහයෙන් ලද වැඩිමහල් දරුවා ඉපිද ඇත්තේ 1975 වසරේ දීය. එනම් එම දරුවා ඇගේ වර්තමාන සැමියාට වඩා වයසින්  අවුරුදු දෙකක් වැඩිමල්ය. ඇගේ දෙවැනි දියණිය වර්තමාන සැමියා හා සම වයසේ පසු වන්නීය. මේ නිසා මැක‍්‍රන්ගේ දෙමාපියන් මුලින්ම සැක කොට ඇත්තේ මැක‍්‍රන් හා බිජිට්ගේ දියණිය අතර ආදර සම්බන්ධතාවක් පවතින බැවින් ඔහු ඒ නිවසට නිතර යන එන බවය. නමුත් තම පුතුගේ සැබෑ සබඳතාව එම යුවතියකගේ මව සමඟ බව දැනගත් දෙමාපියෝ මහත් විස්මයටත් කම්පාවටත් පත්වන්නට ඇත.  තමා විවාහ වන්නේ කා සමඟ ද යන්න තීරණය කරන්නේ තමන් මිසක් අන් කිසිවකු නොවන බවත්  එසේ විවාහ වන තැනැත්තා ගේ හා තැනැත්තියගේ වයස කුමක් වුව ද  දෙදෙනා මනා අවබෝධයකින්  සිටින්නේ නම් ජීවිතය අසාර්ථක නොවන බවත් ඇතැමෙක් කියති. එහෙත් ඇග‍්‍රියානෝ සෙගටෝරි සහ රාමා යාඬේ යන ප‍්‍රංශ මනෝ වෛද්‍යවරුන් දෙපළ මැක‍්‍රන්ගේ මේ ක‍්‍රියාව දෙස බලන්නේ එවැනි ඇසකින් නොවේ. ඔවුන් පවසන්නේ මැක‍්‍රන් කුඩා කල මෙම පාසල් ගුරුවරිය ඔහුව දිගින් දිගටම ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බවය. මෙය ආදරයේ එක්තරා ආකාරයක සුඛාන්තයක් ලෙස ලෝකයේ මාධ්‍ය කෙතරම් උලුප්පා දක්වන්නට උත්සාහ කළ ද මේ තැනැත්තිය මැක‍්‍රන් කුඩා කාලයේ දී ඔහුගෙන් ලිංගික සතුට විඳ ඇති බවත්, ඇය  ඔහු විවාහ කරගත්තේ මේ ‘රසයට’ ඇබ්බැහි වීම නිසා බවත් ඔවුහු පවසති.

ඇගේ දැඩි මානසික ග‍්‍රහණයකට  මැක‍්‍රන්  ලක්ව ඇති බවද ඔවුහු පුන පුනා පවසති.  එවැනි අබ්බැහියාවකින් යුතු පුද්ගලයකු යටතේ ප්‍රංශයේ පාලනය පැවතීම අනතුරුදායක බව ද ඔවුහු පවසති. ඔහුගේ ජයග‍්‍රහණය පසුපස සිටින සංවිධාන සියල්ලකම පාහේ බහුලව සිටින්නේ කිසියම් වූ ආකාරයකින් ලිංගික අපචාරයන්ට ලක්වූ සහ අසාමාන්‍ය ලිංගික චර්යා වලට රුචි කරන්නවුන් බැව් පැහැදිලිවම පෙනෙන බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.  

මේ තත්ත්වය ඇතැම් සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමක් ලෙසිනි.

මේ අතර මැක‍්‍රන් සමලිංගික සබඳතා පවත්වනකු බවට  ආරංචිද අන්තර්ජාලය පුරා පැතිර තිබේ. ඒ කෙසේ නමුත් මේ පිළිබඳබීබීසී ප‍්‍රවෘත්ති අංශය විමසූ අවස්ථාවේ දී මැක‍්‍රන් මහ හඩින් සිනාසී ඇත. පසුව ඔහු පවසා ඇත්තේ  සිය ‘පාසල් ගුරු බිරිඳ’  තම ජීවිතයේ සකලවිධ  ඕනෑ එපාකම් ඉටුකරන බැවින් තමන්ට අන් පිරිමියකු තබා ගැහනියක වත් අවශ්‍ය නොවන බවය.  

ඔහු සමලිංගිකයකු බවට ආරංචි පැතිර යන්නට වඩාත් හේතුවන්නට ඇත්තේ ‘ගාර්කොන්’ නම් සමලිංගික සඟරාවේ මුල් කවරයේ උඩු කය නිරුවත්ව පෙනී සිටීම නිසා යැයි පැවසේ. කෙසේ නමුත් තමා එවැනි ඡායාරූපයක් සඳහා පෙනී නොසිටි බව මැක‍්‍රන් පවසා ඇත. පසුව ඔහු පැවසූ දෙය සැබෑවක් බව තහවුරු වූයේ මෙය ෆොටෝෂොප් මෘදුකාංගය ඔස්සේ මැක‍්‍රන්ගේ මුහුණ වෙනත් පුද්ගලයකුගේ සිරුරට බද්ධ කොට තැනූ ඡායාරූපයක් බව එම සඟරාවේ කතුවරයකු  පිළිගැනීමත් සමඟය. කෙසේ නමුත් ඔහු සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන්ද ප්‍රසිද්ධියේම සහයෝගය පළකරන්නෙකු වශයෙන් ප‍්‍රකටය.







- නිරංජන් චාමින්ද කරුණාතිලක

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකාව කඩුලු 3කින් පාකිස්තානයට පරාජය වෙයි

IMAGE 2017 Nov 14 12:45
මලයාසිවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට...
Views - 23

හිටපු ශූර ඉන්දියාව නේපාලයට පරදියි

IMAGE 2017 Nov 14 12:40
අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිටපු ශූර ඉන්දියාවට...
Views - 27
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

IMAGE 2017 Nov 08 09:04
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන්...
Views - 96

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නාවලපිටියෙන් දියගමට

IMAGE 2017 Oct 19 08:58
මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
Views - 392
IMAGEරග්බි

දෙවැනි භාගයේ සුපිරි සටනින් සී.ආර්. හමුවේ නාවිකයෝ පසුබසිති

IMAGE 2017 Nov 13 10:45
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගිය සති අන්තයේ...
Views - 55

නාවික හමුදාව 20-14කින් යුද හමුදාව පරාජය කරයි

IMAGE 2017 Nov 07 10:02
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගිය ඉරිදා පැවැති...
Views - 115
IMAGE වෙනත් කී‍්‍රඩා

ඔමේගා ලයින්ට වොලිබෝල් ශූරතා දෙකක්

IMAGE 2017 Nov 13 10:47
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සහ ‘සී’ කාණ්ඩයේ කාන්තා...
Views - 60

මංචි ජාතික ශූරතා වොලිබෝල් අවසන් පූර්ව තරග හෙට ඇරඹේ

IMAGE 2017 Nov 10 09:46
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චී’...
Views - 110
IMAGE
Monday, 23 October 2017
කලවම් කොත්තුව
Views - 1629
IMAGE
Monday, 23 October 2017
මිනි බර්ගර්ස්
Views - 885
IMAGE
Monday, 23 October 2017
‍පොටෙටෝ විත් බේකන්
Views - 920
IMAGE
Monday, 23 October 2017
රතුහාල් එළවළු බත
Views - 1106
IMAGE
Monday, 23 October 2017
එග් ටෝස්ට්
Views - 1837
IMAGE
Monday, 23 October 2017
රුලං පිට්ටු
Views - 1115
IMAGE

Please publish modules in offcanvas position.