Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෛද්‍යසභාවට ළමාබදුසුරිය එනවාට GMOA විරෝධය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ් වෛද්‍ය සනත් ළමා බදුසුරිය මහතා පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතා යෝජනා කර ඇත.එහෙත් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගෙන් පසුව පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා මීට පෙර මහාචාර්ය ලලිතා මෙන්ඩිස්,වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතත් ඔවුහූ මෙම තනතුර භාරගැනීමට ඉදිරිපත් නොවූහ.
මෙම තනතුර නැවත බාර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගෙන් ඉල්ලා සිටි අතර ඔහුද මේ සඳහා කැමති නොවීය.
මහාචාර්ය ළාමාබදුසුරියගේ මෙම පත්වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරුද්ධත්වය පළකරනුයේ ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පක්ෂපාතිව අදහස් දැක්වීම නිසා යැයි සභාපතිවරා කියනූ ලැබේ.
කෙසේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයා පත්කිරීම නිළ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.