Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

GMOA චෝදනාව විලි ලජ්ජාවක්

නෙවිල් ප්‍රනාන්දු ශීක්ෂණ රෝහ‍ලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේදී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබ ඇත්තේද මෙම පුද්ගලයා බව ඇමැතිවරයා පවසා සිටියි.
එවැනි සහයෝගයක් ලබා දුන් පුද්ගලයෙකුට සංගමය චෝදනා කිරීම විලිලැජ්ජාවට බදුන්වන කරුණක් බවත් තම කර්තවය අවසන් වූ පසුව සහයෝගය දැක්වූ පුද්ගලයා විවේචනය කිරීම කිසිදු වගකිව යුතු වෘත්තීය සමිතියක ලක්ෂණයක් නොවන බවද ඇමැතිවරයා පෙන්වා දේ.
දුම්කොළ සමාගම්වලට එරෙහිව රජය තීන්දු තීරණ, ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කරනුයේ වෛර සිතකින් නොවන නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රකාශයන් නිකුත් කර ඇත්තේ වෛරී සහගතව බව පෙනී යන්නේ යැයි ඇමැතිවරයා අවධාරණය කර සිටියි.  
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.